කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 400m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්..........
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
*තෙකලා විදුලිය
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*අඩි 30ක පු`ඵල් මාර්ග
*බැංකු ණය පහසුකම්
*පහසු ගෙවීමේ ක්රම
----------------------------------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න
☎ දැන්ම අපට කථා කරන්න