ඔබේ සිහින නිවසට... වටිනාම ආයෝජනයට... අදම පියවරක්!
කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව පිහිටි සොඳුරු පරිසරයකින් ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.
📍 කින්දෙල්පිටිය - බණ්ඩාරගම
162 බණ්ඩාරගම - කොළඹ ප්රධාන බස් මාර්ගයට මීටර් 400ක් පමණයි.
🚗 කහතුඩුව සහ ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග දෙකටම විනාඩි 10කින් පහසුවෙන් ළඟා විය හැක.
✅ නළ ජලය
✅ තෙකලා විදුලිය
✅ පුළුල් තාර යෙදු මාර්ග
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම්
✅ පහසු ගෙවීමේ ක්රම
✅ සාමකාමී හා සොඳුරු පරිසරය
මසක් ඇතුළත සම්පූර්ණ ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
රු. 100,000/-ක් පමණක් ගෙවා අදම ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
බිම් කොටස් වෙන්කරවා ගැනීම ඔබට පහසු ලෙස ඉඩම් භූමියේදී හෝ අපගේ කාර්යාලයේදී සිදු කළ හැක.
Araliya Lands & Homes සමඟ ඔබේ සිහින ඉඩම අදම තෝරාගන්න!