🏡✨ පීල්ලවත්තේ වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
📍 පීල්ලවත්ත බස් පාරට මීටර් 200ක් වැනි සුළු දුරකින්
📐 පර්චස් 13.5 ක වටිනා ඉඩමක්
✅ පදිංචියට ඉතා සුදුසු නිහතමානී සහ ආරක්ෂිත වටපිටාව
✅ පුළුල් මාර්ග පහසුකම්
✅ ජල, විදුලි පහසුකම් අසලින්
✅ ආයෝජනයකටද ඉතාමත්ම සුදුසු ස්ථානයක්
නගර පහසුකම් සමඟ නිරාපදා පරිසරයක ඔබගේ සිහිනයේ නිවස ඉදි කිරීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා මෙය කදිම අවස්ථාවක් 🌿🏠
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!