වේයන්ගොඩ – කටුනායක ප්රධාන පාර අසල | පොල් වගා කළ ඉඩමක් විකිණීමට ✨
📍 ස්ථානය
▫️ මීගමුව – වේයන්ගොඩ ප්රධාන පාරට මීටර් 350
▫️ Brandix Inqube Minuwangoda – මීටර් 400
▫️ මිනුවන්ගොඩ නගරයට – කි.මී 4
📐 ඉඩමේ විස්තර
▫️ මුළු ප්රමාණය – පර්චස් 268
▫️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ග
▫️ පොල් වගා කර ඇති, නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම
💡 පහසුකම්
✅ නල ජලය
✅ විදුලිය
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
💵 මිල
▫️ පර්චසය – රු. ලක්ෂ 2/-
▫️ මිල සාකච්ඡා කළ හැක.
📌 දැන්වීම් අංකය – EE-KO-L-9806