කටුනායක අගනා ඉඩම් කොටසක්: -Gateway ජාත්‍යන්තර පාසලට 400m.
-කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට, ගුවන් හමුදාවට, නිදහස් වෙළඳ කලාපයට, අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයකින් ළඟාවිය හැක.
-කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට 50m දුරින් පිහිටි පර්චස් 8 කොටස්
-නල ජලය, විදුලිය, සහිත..