මෙම ඉඩම පර්චස් 16කි. කොටස් දෙකකටද ලබා ගත හැක.
පදිංචියට සුදුසු වටපිටාව.
පුලුල් මාර්ග.
ජල / විදුලි
සියලු පහසුකම් වලට ඉතා ඉක්මනින් ලගා වීමේ පහසුව.