පාරට පයින් යන්න කොකිස්කඩේ හංදියෙන් පර්චස් 10ක් විකිණීමට
✴️කොළඹ නුවර පාරට මීටර් 750යි
✴️බස් පාරට මීටර් 200යි.
✴️පර්චස් 10යි.
🎈Cash මිල ලක්ෂ 6යි
🎈Loan මිල ලක්ෂ 7යි
✴️අඩි 12 මාර්ගය.
✴️ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
✴️නල ජලය හා විදුලිය.
✴️නිරවුල් පිරිසිදු ඔප්පු
✴️රජයේ අනුමත Plan.
✴️ උතුරු ,නැගෙනහිර දිශාව මුහුණලා පිහිටි ඉඩම. (වාස්තුවිද්‍යා හොදම ඉඩමකි)
✴️ පාරට වඩා ඉහලින් ඉඩම පිහිටා ඇත.
✴️ වැසි වතුර බැසීමේ කානු ඇත.
🚶පහත පහසුකම් සදහා පයින් යා හැක.
📌️පෙට්ට්‍රල් ශෙඩ්.
📌️Cargrils food city
📌️Keels super
📌️Pizza hut
📌️Pharmacy
📌️Daycare
📌️රජයේ පාසල
📌️වෛද්‍ය මධ්‍යස්ථානය
📌️පංසල
📌️බේකරිය
📌️මාලු වෙලද සැල.
📌️ගෑස් කඩේ.