නුවර පාරට මුහුණ ලා වියාපාරයකට සුපිරි බිම් කොටසක් අඩුම මිලට ❤️ නුවර පාරේ කඩවත ඉඹුල්ගොඩ සාලිය බතික් හන්දියයි ට්රැක්මො හන්දියත් අතර නුවර පාරට මුහුණ ලා ❤️ කොළඹ සිට නුවර දෙසට වම් පසට මුහුණ ලා ❤️ ඉඩවට තුන් පැත්තකි පාර පිහිටා ඇත ❤️ ඉඩමට යා කර අවශ්‍ය නම් තවත පර්චස් 19ක් මිල දි ගැනිමේ හැකියාව ඇත ❤️ මිල ගනන් සාකච්ඡා කල හැකිය වැඩි විස්තර සදහා අමතන්න