🏡 කඩවත නගරයට ඉතා සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා ඉඩමක්!
දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටි මෙම හතරැස් තැනිතලා ඉඩම ඔබගේ සිහින නිවසට හෝ ලාභදායී ආයෝජනයකට කදිම තේරීමකි.
📍 කඩවත – ගනේමුල්ල බස් මාර්ගයට මීටර් 200ක්
📍 කඩවත නගරයට කි.මී. 1.8යි
📍 කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.3යි
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අඩි 20 සහ 15 ප්රවේශ මාර්ග
✅ අනුමත Plan සහිතයි
✅ නිස්කලංක නේවාසික පරිසරය
📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා අදම අමතන්න!