🌿🏡 සුන්දර වෙල්යාය දර්ශනයක් සමඟ නිස්කලංක පරිසරයකින් යුත් අගනා බිම්කොටසක් විකිණීමට
පවුලේ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු වටිනා ඉඩමක්.
📍 514 ප්රධාන බස් මාර්ගයට මීටර් 300
📍 දෙල්ගොඩ නගරයට 1.5 km
📍 කොළඹ - නුවර ප්රධාන මාර්ගයට 3km
🌾 සුන්දර වෙල්යායකට යාබදව පිහිටි නිස්කලංක සහ පිරිසිදු වටපිටාව
✅ Prime Land ආයතනය මඟින් සංවර්ධනය කර කොටස් කරන ලද ඉඩමක්
✅ නිරවුල් ලේඛන සහිතයි
✅ පදිංචියට ඉතා සුදුසු ප්රදේශයක්
✅ දිනෙන් දින වටිනාකම ඉහළ යන ආයෝජනයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
ඔබේ සිහින නිවස ගොඩනැගීමට සුදුසුම ස්ථානය මෙයයි. 🏡✨