🌿 නිස්කලංක සහ හරිත වටපිටාවකින් යුතු පදිංචියට වටිනා බිම් කොටසක් විකිණීමට
සුන්දර වෙල් යායකට ආසන්නව පිහිටි මෙම ඉඩම, සාමකාමී පරිසරයක නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
📍 514 ප්‍රධාන බස් මාර්ගයට 300m
📍 දෙල්ගොඩ නගරයට 1.5km
📍 කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට 3.5km
✅ Prime Lands ආයතනය මඟින් සංවර්ධනය කරන ලද ව්‍යාපෘතියක්
✅ පැහැදිලි ලේඛන (Clear Documents)
✅ නිදහස් හා සුවපහසු වටපිටාව
✅ පදිංචියටත් වටිනා ආයෝජනයකටත් සුදුසු ස්ථානයක්
ඔබේ සිහින නිවස සඳහා සුදුසුම ඉඩමක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න