🏡 කඩවත – මංකඩ පාරේ සගබෝ මාවතේ වටිනා ඉඩමක් විකිණීමට 🏡
📍 Kadawatha – මංකඩ පාර, සගබෝ මාවත
🔹 පර්චස් 11.7 ක අගනා ඉඩමක්
🔹 අඩි 20 කාපට් පාරට මුහුණලා
🔹 කඩවත නගරයට 3km පමණ දුරින්
🔹 නිස්කලංක, පදිංචියට ඉතා සුදුසු වටපිටාව
🔹 ජල, විදුලි පහසුකම් පහසුවෙන් ලබාගත හැක
🏠 නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් ලෙස තබා ගැනීමට සුදුසු වටිනා ස්ථානයක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.