කඩවත නගරයෙන්ම ගනේමුල්ල පාර පාසල් මාවතේ
අධිවේගී ප්රවේශය ට ඉතා ආසන්නව
සියලු නාගරික පහසුකම් සහිත අගනා පර් 6 බිම් කොටස් කිහිපයක්
මිලදී ගන්නා සැමට නිවාස සැලසුම් 3ක් නොමිලේ
ඔබගේ උපන් වෙලාවට නැකතට මුල්ගල් තබා ඔබගේ සිහින නිවහන අප ආයතනය මගින් ඉදිකරවා ගන්නත් පුලුවන්
අමතන්න