කඩවත නගරයටම මීටර් 600ක් දුරින් මෙම වටිනා ඉඩම පිහිටා ඇත.
නිස්කලංක පරිසරය. පදිංචියට ඉතා සුදුසු වටපිටාව.
සියලුම පහසුකම් වලට ඉතා ඉක්මනි ලගා වීමේ හැකියාව.