කොළඹ නගරයට කිට්ටුවෙන් ඉඩමක් හොයන ඔබ වෙනුවෙන් ඉතා පහසුවෙන් ලගා වියහැකි කඩවත ටවුන් එක අසලින්ම හොදම බිම්කොටස්
20% වඩා වාර්ශික ප්රාග්ධන ලාබයක් ලබන්න..
කොලඹ නගරයට ඉක්මනින් ලගා වීමේ පහසුව
කිරිබත්ගොඩ ටවුන් එකට 4.2km
හොදම ඉඩම් ආයෝජනය / පදිංචියට කඩවතින්, කඩවත town එකෙ සිට ඉඩමටම 800m පමණි.
✔නල ජලය
✔තෙකලා විදුලිය
✔පාසල්
✔බැංකු
➡️ බස් පාරට 100m
➡️ කඩවත නගරයට 800m
➡️ අධිවේගී පිවිසුමට 1.2km
➡️ විනීත අසල්වැසියන්
➡️ නිරවුල් ඔප්පු
➡️ රාගම නගරයට 4.2km
❤️ ✝️ තේවත්ත පල්ලියට 3km
සියලුම නාගරික පහසුකම් සහිත සුඛෝපභෝගී ඉඩම් කොටස් කිහිපයක්.
✔✔ පර්චසය ලක්ශ 13 සිට
( පර්චස් 6.25 මුලු ඉඩමම ලක්ශ 75 කට )
✔✔ ඔබට පොලී නැතුව මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිත