🚍 කොළඹ නුවර ප්රධාන මාර්ගයට ලගින් කඩවත නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා වටිනා බිම්කොටසක් තුනක් විකිණීමට තිබේ. බිම්කොටසක් තුනම එකවර මිල දී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීමක්....🤗
🌳🌳 ඉඩමේ පොල් ගස් 07, කොස් ගස් 03, මැහෝගනී ගස් 2, අඹ ගසක්, ගොරකා ගසක්, ගොඩපර ගසක් තියෙනවා ...🤗🌳🌳
⭕🤗 පර්චස් 11 බැගින් බිම්කොටසක් තුනක්
🤗💰 පර්චසය 4.50 යි👍 (දේපළ පරීක්ෂා කර ඔබට මිල සාකච්ඡා කිරීමට හැකියාව තිබේ)
🚍 කඩවත රුප්පාගොඩ බස් පාරට 90M
🚍 කඩවත රන්මුතුගල පාරට 1.8km
🚍 කොළඹ නුවර පාරට 3.3 km
🚍 සියලු පහසුකම් සපිරි කඩවත නගරයට 5km
🤗 ජලය🚰 විදුලිය සහිතයි
🤗 සින්නක්කර ඔප්පු
🤗 බැංකු ණය ලබාගත හැක
🤗 අනුමත බිම් සැලසුම
EE - ER - L 4587