නිට්ටඹුව - වතුපිටිවල නගර මධ්‍යයෙන් අලුතෙන්ම ආරම්භ කරන "Nexora" සංවර්ධිත ඉඩම් ව්‍යාපෘතියෙන් සුපිරි නේවාසික බිම් කොටස් රැසක් ළඟදීම
✅පර්චසය රු. 248,500/- සිට
✅එකවර ගෙවීමේදී 5% වට්ටමක්
✅පොලී රහිත ආකර්ශනීය ගෙවීම් ක්‍රම
📍නිට්ටඹුව නගරයට විනාඩි 05
📍යක්කල නගරයට විනාඩි 10
📍කිරිඳිවැල නගරයට විනාඩි 10
📍කිරිඳිවැල - වේයන්ගොඩ බස් පාරට 150M
👉නල ජලය සමඟ පර්චස් 10 බිම් කොටස්
👉තෙකලා විදුලිය
👉කොන්ක්‍රීට් කාණු පද්ධති
👉පුළුල් ප්‍රවේශ මාර්ග