කඩවත – යාගොඩ | පර්චස් 36 / 38 | 💰 පර්චසය රු. 280,000/= 🌳📆 පොලී රහිත පහසු ගෙවීමේ ක්රම සහිතයි! 💸
🌳 ගස් කොළෙන් පිරුණු, නිරවුල් සින්නක්කර ඔප්පු සහිත සුවිසල් ඉඩමක් – දැන් ඔබේ අයිතියට! 🌿
📍 ප්රධාන පහසුකම්:
🚌 යාගොඩ බස් පාරට – 150m
🚉 යාගොඩ දුම්රිය ස්ටේෂන් – 2.5Km
🛣️ කොළඹ – නුවර ප්රධාන පාරට – 2.5Km
🏡 ඉඩමේ විශේෂාංග:
✔️ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
🚰 ළිං ජලය සහ ⚡ විදුලිය
📜 100% නිරවුල් සින්නක්කර ඔප්පු
📌 Ref Code: L-7705