Land for sale in wijerama Nugegoda 14 perch
LKR2,800,000
Home sales
Home Location
Wijerama
Location is approximate
Description
14 perch land for sale in wijerama Nugegoda
නුගේගොඩ විජයාරාම පාසල් මාවතේ පර්චස් 14 ඉඩමක් විකිණීමට තිබේ. අඩි 15ක පාර. පර්චස් එකක් ලක්ෂ 28 බැගින්.(මිල ගණන් සාකච්ඡා කරගත හැක).
නිරවුල් ඔප්පු.
එකසිය තිස් අට බස් මාර්ගයට දුර මීටර් 450කි.
ජයවර්ධනපුර විශ්ව විද්යාලයටදුර මීටර්
400කි.
ආයෝජනයට සහ පදිංචියට සුදුසු වටපිටාවක පිහිටා ඇත.