ගොතටුව මුස්ලිම් පල්ලිය ආසන්නයෙන් පර්චස් 6.5 වටිනා බිම් කොටසක් විකිණීමට ඇත (සම්පුර්ණ ඉඩමම හෝ කොටස් වශයෙන් ලබා දිය හැක).
❇️ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
❇️ ගංවතුර ආපදා නොමැත.
❇️ අඩි 15 මාර්ග පහසුකම්, නල ජලය තෙකලා විදුලිය සහ දුරකථන රැහැන් පද්ධති.
❇️ කොළඹ අවිස්සාවේල්ල low level මාර්ගයට මීටර 300 පමණි.
❇️ කොටිකාවත්ත නගරයට 1km
❇️ වැල්ලම්පිටිය නගරයට 1.5Km
❇️ IDH hospital (උණ රෝහල) 1.5 km
❇️ දෙමටගොඩ දුම්රිය ස්ථානයට 3km
❇️ නැගෙනහිර කොළඹ මූලික රෝහලට (Colombo East Base Hospital (CEBH) Mulleriyawa) 5km
❇️ පිටකොටුව බස් නැවතුම්පොළට/දුම්රිය ස්ථානයට 6.5km
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
6.5 perches for sale near Gothatuwa Mosque. (The land can be given as whole or in parts)
❇️ Clear deeds.
❇️ No flood disasters.
❇️ 15 feet road facilities, electricity, water and telephone wiring systems.
❇️ Only 300 meters to Colombo - Avissawella Low Level Road.
❇️ 1km to Kotikawatta town
❇️ 1.5Km to Wellampitiya town
❇️ 1.5 km to IDH hospital
❇️ 3km to Dematagoda railway station
❇️ 5km to Mulleriyawa Hospital (Colombo East Base Hospital (CEBH) Mulleriyawa).
❇️ 6.5km to Pettah Bus Stand/Railway Station
Price can be negotiate.