වැලිගම නගරය ආසන්නයෙන් මූදුගමුවේ ඉතා නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටි ආදායම් ලබන කුරුඳු වගාවක් ද සහිත අගනා බිම් කඩක් ඉක්මනින් විකිණීමට. මනරම් දසුන් සහිත වටපිටාව පදිංචියට මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජනයට කබානා / වීලා / යෝගා මද්යස්ථානයක් ඉදිකිරීමට ද කදිමයි.
👉 වැලිගම නගරයට කී.මි 1.9 යි.
👉 වැලිගම මුහුදු තීරයට විනාඩි 5 යි.
👉 කොක්මාදූව අධිවේගී පිවිසුමට කී.මි 7 යි.
✅ නළ ජලය සමග තෙකලා විදුලිය සහ පුළුල් මාර්ග ඇතුළු සියලු නාගරික පහසුකම් සමගින්.
✅ වැලිගම සංචාරක පුරවරය ආසන්නයේ.
✅ නිරවුල් පැහැදිලි ඔප්පු සහිතව.
ඉඩම පර්චස් 124.29 කින් යුක්තයි. පර්චසයක් රු 445,000.00 යි.
මුළු වටිනාකම රු.මිලියන 55
මිල ගණන් සාකච්ඡා කල හැක
☎️ වැඩි විස්තර සඳහා අදම අමතන්න 👇
-----------------------------------------------------------------------------------------------
A spacious piece of land for sale in Weligama, with a fertile cinnamon plantation, available for quick sale. The land is situated in calm, lush green surroundings, offering a peaceful environment close to nature.
It is perfectly suited for a family home, holiday villa, cabanas or yoga & wellness retreat centre with growing tourism in the Weligama area.
👉 Just 1.9 km from Weligama Town
👉 Just 5 minutes from Weligama Beach
👉 Just 7 km from Kokmaduwa Highway Interchange
✅ Electricity, water, telecommunication, road access, and all essential amenities are available.
✅ Near the rapidly growing tourist town of Weligama.
✅ Clear deeds and hassle-free transfer.
Land size: 124.29 Perches
Per perch: LKR 445,000.00
Total Price: LKR 55 Million
Price is negotiable
☎️ Please call for more information 👇
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale Weligama
80.0 පර්චස්මාතර, ඉඩම් ඇති නිවාසරු 550,000 පර්ච් එකකටදින 35
Land For Sale Weligama
105.0 පර්චස්සාමාජිකයාමාතර, ඉඩම් ඇති නිවාසරු 2,800,000 පර්ච් එකකටදින 2
Weligama : 6BR (42.75P) Fully furnished Tourist Villa for Sale
කාමර: 6 | නානකාමර: 2සාමාජිකයාමාතර, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 47
Cinnamon Land for Sale Horagoda Weligama
6.0 අක්කරමාතර, ඉඩම් ඇති නිවාසරු 45,000,000 සම්පුර්ණ මිලදින 49