වැලිගම සංචාරක පුරවරයේ පොල්වතුමෝදර ගඟට ආසන්නයේ ඇති පර්චස් 20 ක අගනා ඉඩමක් විකිණීමට තිබේ.
- මැරියට් හෝටලයට මීටර 500 ක් දුරින්
- ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයට මීටර 200 ක් දුරින්
- සංචාරක කර්මාන්තය, විලා, හෝටල්, හෝ නිවාස ව්‍යාපෘතියක් සඳහා සුදුසු ස්ථානයකි.
- නිරවුල් ඔප්පු සමග.
- පර්චසයක් ලක්ෂ 12 යි. (මිල ගනන් කතා කර ගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න:
-----------------------------------------------------------------------------------------------------
20 perches of land for sale, which is close to the Polwathumodara River.
- 500m from the Marriott Hotel in Weligama Tourist Town
- 200m from the Galle - Matara main road,
- Ideal place for a house, holiday house, Hotel, Villa or for any other Tourism project.
- The land comes with clear deeds.
- Rs:1.2 million per perch. (Negotiable)
Contact for more details.
Thank you!