වාරියපොල ඉඩම් පිළිබඳ තොරතුරු
💧 ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන පිරිසිදු ජලය ඔබ මිලට ගන්නා සෑම බිම් කැබැල්ලටම වෙන වෙනම මේ වන විට ලබා දී ඇති ,
වාරියපොල නගරයට සම්බන්ධ ප්‍රධාන පාරවල් තුනක් වන
➡ වාරියපොල පුත්තලම පාර (පර් 18 කැබලි 4)
➡ වාරියපොල හලාවත පාර (පර් 15 කැබැලි 7)
➡ වාරියපොල කළුගමුව පාර (පර් 15 කැබලි 6) , යන නිදහස් පරිසරයක් සහිත ස්ථාන තුනකින් වාරියපොල නගරයටම කිලෝමීටර් එකහමාරක් දුරින් ඉඩම් 3ක්ම ඉතා පහසු මිලට ගත හැකි ලෙස අප ආයතනය මගින් කොටස් කර ඇත.
🚰 මේ වන විටම සෑම කොටසක් සදහාම ජල සම්පාදන මණ්ඩලය මගින් නල ජලය සපයා ඇත .
⚡ මේ වන විට සෑම බිම් කොටසක් සඳහාම තෙකලා විදුලිය ලබාගෙන ඇත.
➡ ජල සම්පාදන මණ්ඩලය මගින් සිදු කරන්නා වූ භූගත ජල සමීක්ෂණයන් සියලුම බිම් කොටස් සඳහා සිදු කර ඇති බැවින් සෑම බිම් කොටසකම භූගත ජලය ඇති බව තහවුරු කරගෙන ඇති බැවින් ඔබට පෞද්ගලිකව ළිඳක් කපා ගැනීමේ හැකියාව ඇත. (ගැඹුර අඩි 14 ත් 18 අතර)
📃 මෙම බිම් කොටස් සදහා දැනට ලංකාවේ ප්‍රධානය කරන නිරවුල්ම සහ පිරිසිදුම ඔප්පු ලෙස සලකන "හිමිකම් සහතික" ලබා ගැනීමේ හැකියාව.
💵 අත්පිට මුදලට ගනුදෙනු කිරීමේදී අදහාගත නොහැකි වට්ටම්
💸 මාස 18 ක කාලයක් පොලී රහිතව ගෙවීමට ඇති හැකියාව
🥳 ඉතාමත් අඩු පොලියක් යටතේ මාස 60 කින් ගෙවීමට ඇති හැකියාව.
➡ මාස 60 කින් ගෙවීම් සිදු කිරීමට එකග උවද පලමු මාස 3 පොලී රහිතව ගෙවීමට ඇති හැකියාව .(පැහැදිලි නොමැති නම් අමතන්න )
📚 පාසැල් සීමාවෙන් පිහිටා ඇත .
➡ සියලු ප්‍රධාන නගරවලට විහිදී යන අතුරු මාර්ග සියල්ලම ආසන්නයෙන් (සියලු අතුරු මාර්ග කාපට් කර ඇත)පිහිටා තිබීම නිසා මාර්ග තදබදවලින් තොරව අදාළ ස්ථානවලට ගමන් කිරීමේ හැකියාව.
වාරියපොල පුත්තලම පාරට 150m දුරින් පිහිටා ඇති ඉඩම
➡ වාරියපොල ඩිපෝව ළඟ ඇති පොල්තවාන පාරේ 150m යන විට එම පාරට මුහුණලා ඇති ඉඩම .
💧 නල ජලය
🛣 තාර යෙදූ පුළුල් මාර්ග
⚡ තෙකලා විදුලිය
➡ සම හතරැස් බිම් කැබලි
➡ පිහිටි පොළොව
➡ ඉදිකිරීමක් කිරීමට පොළොවෙහි කිසිදු සැකසීමක් කළ යුතු නොවේ (පොළොව සැකසීමට අමතර කිසිදු වියදම ක් වැය නොවේ )
➡ සියලු නාගරික පහසුකම් පෙනෙන දුරින්
➡ වාරයපොල නගරයටම 1Km250m
වාරියපොල හලාවත පාරට 450m දුරින් පිහිටා ඇති ඉඩම
➡ වාරියපොල හලාවත මාර්ගයේ සිරි නිවාස මාවතේ 450m යන විට එම පාරට මුහුණලා ඇති ඉඩම .
💧 නල ජලය
🛣තාක්ෂණානුකූලව නිම කළ තාර යෙදූ පුළුල් මාර්ග
➡ තාක්ෂණානුකූලව නිමකළ කොන්ක්‍රීට් කානු පද්ධති
⚡ තෙකලා විදුලිය
➡ සම හතරැස් බිම් කැබලි
➡ පිහිටි පොළොව
➡ ඉදිකිරීමක් කිරීමට පොළොවෙහි කිසිදු සැකසීමක් කළ යුතු නොවේ (පොළොව සැකසීමට අමතර කිසිදු වියදම ක් වැය නොවේ )
➡ සියලු නාගරික පහසුකම් පෙනෙන දුරින්
➡ වාරයපොල නගරයටම 1Km250m
වාරියපොල කලුගමුව පාරට 550m දුරින් පිහිටා ඇති ඉඩම
➡ වාරියපොල කලුගමුව මාර්ගයේ ආයුර්වේද මාවතේ 550m යන විට එම පාරට මුහුණලා ඇති ඉඩම .
🌾 වෙල්යායකට සහ වැවකට මුහුණලා ඇත.
💧 නල ජලය
➡ තාක්ෂණාණුකූලව නිමකළ කොන්ක්‍රීට් කානු පද්ධති
🛣තාක්ෂණානුකූලව නිමකළ පුළුල් මාර්ග
⚡ තෙකලා විදුලිය
➡ සම හතරැස් බිම් කැබලි
➡ පිහිටි පොළොව
➡ ඉදිකිරීමක් කිරීමට පොළොවෙහි කිසිදු සැකසීමක් කළ යුතු නොවේ (පොළොව සැකසීමට අමතර කිසිදු වියදම ක් වැය නොවේ )
➡ සියලු නාගරික පහසුකම් පෙනෙන දුරින්
➡ වාරියපොල නගරයටම 1Km200m
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Land for Sale in Wariyapola City - 206
16.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටපැය 6Land for Sale in Wariyapola City - 205
16.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටපැය 6Land for Sale in Wariyapola City - 200
16.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටදින 1Land for Sale in Wariyapola City - 203
16.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටදින 1