අලුත් අවුරුද්දට අලුත් අයෝජනයක්
දෙනියාය - ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ස්වාභාවික ආපදා වලින් තොර රමණීය බිම් කොටසක්
සියළු පහසුකම් සමඟින් නිස්කලංක පරිසරයක්
👉 මොරවකට කි.මි. 6යි
👉 දෙනියායට කි.මි. 10යි
🏤 කොටපොල ජාතික පාසලට කි.මි. 2යි
🏤 මොරවක ජාතික පාසලට කි.මි. 5යි
🏫 යාපා ප්‍රාථමික විද්‍යාලයට ඇවිදින දුරින්
⚡️ තෙකලා විදුලිය.
🚰 නල ජලය.
🛣 පුළුල් මං මාවත්.
🧱️ කොන්ක්‍රීට් කාණු පද්ධති.
🏦 විශේෂිත බැංකු ණය පහසුකම්
💰 වෙළඳපොලේ අඩුම පොළී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම
සින්නක්කර ඔප්පු සමගින්,
💰 පර්චසය රුපියල් 85,000/- සිට. 💰
✅එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
🈯️ රු.200,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🏦 වෙන් කරගත් දින සිට දින 14ක් ඇතුලත ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවියහැක.
🎁 අප්‍රේල් 10 වනදාට ප්‍රථම ගෙවීමේදී රුපියල් 100,000/- වට්ටමක්