නිට්ටඹුව – වල්පොල (සුදුනෙලුම් මාවතෙන්) නේවාසික බිම් කොටසක් විකිණීමට ✨🏡
📐 පරිමාණය: පර්චස් 15.1
💰 පර්චසය: රු. 155,000/=
💵 මුළු වටිනාකම: ලක්ෂ 23.40 (මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය හා ප්රවේශය:
🚍 නිට්ටඹුව – කිරිඳිවැල (182) ප්රධාන බස් මාර්ගයට – 1.4 km
🏥 වතුපිටිවල මූලික රෝහලට – 3 km
🏭 ආයෝජන කලාපයට – 3 km
🏙️ නිට්ටඹුව නගරයට – 6 km
🌿 විශේෂාංග:
✅ අඩි 20 පුළුල් මාර්ගය 🛣️
✅ නල ජලය / උල්පත් ජලය 💧
✅ විදුලිය ⚡
✅ සින්නක්කර ඔප්පු 📜
✅ නේවාසික සඳහා ඉතා සුදුසු පරිසරය 🌳🏡
📌 Ref: EE SA 10451