වාද්දුව තල්පිටිය මෙන්ඩිස් වෙද මාවතේ ගාලු පාරට මීටර් 500ක් දුරින් ප්රධාන කාපට් පාරට මුහුණලා පිහිටි තැනිතලා ඉඩම විකිණීමට
> පර්චස් 42
> නේවාසික හෝ ව්යාපාරික වශයෙන් සුදුසු නිසංසල පරිසරයකි
> බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු
> පර්චසය 625,000 බැගින් සම්පුර්න ඉඩම විකිණිමට
වැඩි විස්තර සදහා අමතන්න