විද්‍යාල හන්දියට ලගින්ම ඉඩමක් විකිණීමට...
අතුරුගිරීය අධිවේගී මාර්ග පිවිසුමට පහසුවේන් ලගා විය හැක. ( 1.5km / 4min )
කොට්ටාව සහ පන්නිපිටිය නගර මධ්යටම විනඩි 6min යි.
විද්‍යාල හන්දියට ( 3min )
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළඳ සැල්, බැංකු, ඖෂධ සැල් සහ සියලුම දෛනික අවශ්‍යතා අතේ දුරින්.....
• නල ජලය,
• තෙකලා විදුලිය,
• ඉන්ටර්ලොක් ඇතිරූ පාරවල්,
• නිසි කාණු පද්ධති,
නිරවුල් ඔප්පු සහ සියලුම රජයේ අනුමැතීන් සහිතව,
ඔබට වඩාත් පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය පහසුකම්...
"මව්බිමින් උරුමයක් - විශ්වාසනීය පොරොන්දුවක් "
මෙය ඔබේ ජිවිතයේ වටිනාම ආයෝජනය විය හැක.
📞වාසනාවන්ත බිම් කොටස සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අපට කතා කරන්න..