Land For Sale in Veyangoda
> වේයන්ගොඩ මල්ලැහැව ප්රධාන මාර්ගයේ කිලෝමීටර් පහේ කණුවට නුදුරින් කුඹල්ඔළුවේ පර්චස් 20 ක අගනා බිම් කැබැල්ලක් විකිණීමට ඇත
> ඉඩම සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගත හැකිය
> මීරිගම අධිවේගී මාර්ගයට 6km
> වේයන්ගොඩ නගරයට 5km
> පර්චසයක විකුණුම් මිල ලක්ෂ 2.50 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++වැඩි විස්තර සදහා අමතන්න