නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
දිව්ලපිටිය ටවුමට විනාඩි 5 යි
නයිවල හංදියට විනාඩි 5 යි
වේයන්ගොඩ අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
ගම්පහ දිව්ලපිටිය ප්රධාන බස් පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
ගම්පහ ටව්මට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 15යි
මිනුවන්ගොඩ ටව්මට විනාඩි 15යි කටුනායක ගුවන් තොටුපොළට හා අධිවේගී පිවිසුමට විනාඩි 30යි.
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 34ක් ගෙවිමට හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න