වේයන්ගොඩ ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට🚆දුම්රිය ස්ථානයට හා 🚍 බස් නැවතුම්පොළට ලගින් පර්චස් 10 වටිනා බිම් කොටසක් විකිණීමට
💰 ලක්ෂ 29 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🎪 වේයන්ගොඩ නගරයට 3Km
🎪 වේයන්ගොඩ,බාදුරාගොඩ බස් මාර්ගයට 200M
🎪 නල ජලය,උල්පත් ජලය ල්,විදුලි සහිතයි
🎪 අඩි 20 පුලුල් මාර්ගය
🎪 අනුමත පිඹුරැපත් හා සින්නක්කර ඔප්පු
📌 Ref - EE SA 10883