කාපට් පාරට මුහුණලා 🌳 පොල්🌳 කොස්🌳 ගම්මිරිස්🌳 පුවක් ඇතුළු වටිනා බෝග සහිත පර්චස් 76 ක ඉඩම විකිණීමට තිබේ.කොටස් වශයෙන් ද මිලදී ගැනීමේ හැකියාව තිබේ.
👍 අනුමත බිම්සැලසුම සහිත සින්නක්කර ඔප්පු
👍 බැංකුණය පහසුකම්
📢 කලගෙඩිහේන දඩගමුව පන්සල පාර
📢 පර්චස් 12.5 කොටස් 4 යි. 17.2 කොටසයි
📢 පර්චසයක මිල 350,000/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
🚍 දඩගමුව වේයන්ගොඩ බස් පාරට මීටර් 200
🚍 කලගෙඩිහේන වේයන්ගොඩ පාරට මීටර් 600
🚍 වේයන්ගොඩ නගරයට 2.3 KM
🚍 කොලඹ නුවර පාරට 3 KM
EE ER L 8133