වේයන්ගොඩ ප්‍රධාන නගරයට 2KM දුරින් බාඳුරාගොඩ වේයන්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට 100M, දුරින් මනාව සංවර්ධනය කරන ලද බිම් කොටස්.
යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගය වේයන්ගොඩ පිවිසුමට විනාඩි පහයි .
කටුනායක නිට්ටඹුව මීරිගම ප්‍රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇත.
බිම් කොටසම ලක්ෂ 30/= සිට.
පොලී රහිත ගෙවීම් ක්‍රම බැංකු ණය ඇතුළු සිත් ඇදගන්නා සුළු ගෙවීමේ ක්‍රම රාශියක් සමගින්.