ගම්පහ දිස්ත්රික්කයෙන් අක්කර 5ක ඉඩමක් විකිණිමට ✿◉★---★කාපට් යෙදු මාර්ගය 500M දුරක් ඉඩම දිගටම මාර්ගය මායිම්ව පිහිටි සුවිශේෂී ඉඩම අඩුම මිලට★---★
🇱🇰 මිල - ලක්ෂ 325/-යි
✴️ නිට්ටඹුව ඌරාපොලට හරහා රුවන්වැල්ල පාරට 200M
✴️ ඌරාපොලට නගරයට 4 KM
✴️ නිට්ටඹුව නගරයට 8 KM
✴️ ඉඩම දිගටම පිහිටි අඩි 20 පිවිසුම් මාර්ග
♻️ ඉඩමෙහි,
🏚️ පැරණි නිදන කාමර 3ක නිවස
🍒රඹුටන් ගස් 65ක්
💧නොසිදෙන දිය උල්පත
🌴 පැල පොල් ගස් 120ක්
* 🔵🚰 ලිං ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ දිස්ත්රික්කයෙන් ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE-KO-L 6277