🟣මහරගම විද්‍යාකර බාලිකාවට මීටර් 200ක්ද, ජනාධිපති විද්‍යාලයට මීටර් 300ක්ද, සියලුම පහසුකම් සහිත මහරගම නගරයට මීටර් 300ක් පමණද වන මහරගම පිළියන්දල පාරේ පර්චස් 6ක බිම් කැබැල්ලක් වහාම විකිණීමට ඇත.
🔵පර්චසයක් ලක්ෂ 40කි
🔵මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ රාජ්‍ය ආයතන සඳහා කඩිනමින් ළඟාවිය හැකි දුරකි
✔️අපේක්ෂා රෝහලට මීටර් 700කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣A 6-perch plot of land is available for sale immediately on Piliyandala Road, Maharagama, 200 meters from Maharagama Vidyakara Balika, 300 meters from President's College, and about 300 meters from Maharagama town with all amenities.
🔵Perch is 40 lakhs
🔵Prices are negotiable
✔️Quickly accessible to all public and private banks and government institutions
✔️700 meters to Apeksha Hospital
🔴Buyers only contact
🔴Brokers not required