1) Located between Kandy-Colombo main road and Kegalle bypass road.
2) 50m to St.Joseph convent, 200m to St. Marys college & 150m to public ground.
3) 20 ft road access to the property (as per the plan).
4) Electricity, telecom and water utilities are available.
5) NBRO and Kegalle urban council approval is available.
6) Clear deeds, survey plans to apply for property loans.
7) Peaceful residential area with friendly neighborhood.
8) Walking distance to super markets, banks, schools, bus stand etc.
9) කෑගල්ල නගරයේ, ශාන්ත ජෝසෆ් විද්‍යාලය අසලින්, සමාජශාලා පාර, පර්චස් 11.5 වටිනා ඉඩමක් විකිණීමට.
10) කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයට හා කෑගල්ල විකල්ප මාර්ගයට පහසුවෙන් ළඟාවිය හැකි අයුරින් මැදිව පිහිටා ඇත.
11) නගරය තුල ඇති සියළුම පහසුකම් වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
12) ඉඩමේ සිට ශාන්ත ජෝෂප් විද්‍යාලයට 50 m.
13) ඉඩමේ සිට ශාන්ත මරියා විද්‍යාලයට 200 m.
14) ඉඩමේ සිට කෑගල්ල මහජන ක්‍රීඩාංගනයට 150 m.
15) ජලය, විදුලිය සහ දුරකථන පහසුකම්.
16) ඉඩම සඳහා නගර සභා සහ NBRO අනුමැතිය සහිතයි.
17) බැංකු ණය ලබා ගැනීමේ පහසුව සඳහා නිරවුල් ඔප්පු සහ සැලැස්ම.
18) සුපිරි වෙළඳසැල්, බැංකු, බස් නැවතුම්පොළවල්, පාසැල් පයින් ගමන් කල හැකි දුරක.
19) වැදගත් අසල්වාසීන් සහිත වටපිටාව සමගින් සියලුම පහසුකම් වලින් යුක්තය.