# හෝකන්දර යොවුන් පෙදෙස 3 පටුමගට මුහුණලා පර්චස් 10.80 ඉඩමක් විකිණීමට ඇත.
# සියලු නාගරික පහසුකම් සහිත, නිස්කලංක පරිසරය.
# තලවතුගොඩ නගරයට 3 km.
# 689 බස් මාර්ගයට 800 m.
# අනුමත සැලසුම්.
# පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසුයි.
# හෝකන්දර කනත්ත පාරෙන්, විද්‍යාලෝක මාවතෙන් හා අකුරෙගොඩ වැව පාරෙන් ඉඩමට පිවිසිය හැක.
# පර්චසයක් 1490000/= (සාකච්ඡා කර ගත හැක)
------------------------------------------------------------------------------------------------
*10.80 perches land for sale in 3rd Lane, Yowun Place, Hokandara
* Calm and Quiet Environment with all facilities
* 3 km to Thalawathugoda Town
* 800 m to 689 bus route
*Approved plans
* Suitable for both residential and/or investment purposes
* Access via Hokandara Cemetery Road, Vidyaloka Mawatha and Akuregoda Lake road
* Rs. 1,490,000/- per perch (Negotiable)
• Visits Only on Appointments