තංගල්ල බෙලිඅත්ත පාරෙන් ඉඩමක්
🏘️ තංගල්ල නගරයට 1.5km
🚍 බස් නැවතුම්පළට 500m
🏬 සුපිරි වෙළඳසැල් 1.5km
🏫 රුහුණු විජයබා විදුහලට 2km
🏤 පිරිමි ජාතික පාසලට 2km
🏦 බැංකු සඳහා 1.5 km
🚘 අධිවේගී පිවිසුමට 5km
🚉 දුම්රිය ස්ථානයට 5km
⚡️ තෙකලා විදුලිය.
🚰 නල ජලය.
🛣 පුළුල් මං මාවත්.
🧱️ කොන්ක්‍රීට් කාණු පද්ධති.
🏦 බැංකු ණය පහසුකම්.
🏢 ආයතනික ණය පහසුකම්.
💰 පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.
A ශ්‍රේණියේ සුපිරිසිදු ඔප්පු සමගින්,
💰 පර්චසය රුපියල් 230,000/- සිට. 💰
🈯️ රු.100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🏦 වෙන් කරගත් දින සිට දින 14ක් ඇතුලත ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවියහැක.
*එක්වර ගෙවීමේදී සුවිශේෂී වූ වට්ටම්
Commercial Realty (Pvt.) Ltd
132, 2nd Floor, High Level Road, Maharagama