Block No:03
🏡🌿 තංගල්ල අසල ඔබේම බිම් කොටස – දැන්ම ලබාගන්න!
නිස්කලංක හා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක අනාගත වටිනාකමක් ඇති ඉඩම් අවස්ථාවක්.
📍 තංගල්ල – 3km
📍 බෙලිඅත්ත – 6km
📍 රුහුණු විජයබා පාසල – 1.5km
📍 අධිවේගී පිවිසුම – 8km
💰 පර්චසයක් රු.285,000/- සිට
📜 සින්නක්කර ඔප්පු සමඟ සම්පූර්ණ නීත්‍යානුකූල අයිතිය
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 ඔබට ගැලපෙන පහසු වාරික ගෙවීම් ක්‍රම
🔥 විශේෂ අවස්ථාව:
🈯️ රු.500,000/-ක මුල් ගෙවීමකින් ඔබේ බිම් කොටස වෙන්කරගන්න
📅 දින 14ක් ඇතුළත 40%ක් ගෙවා ඉතිරි මුදල වාරිකව ගෙවිය හැක
🌟 පදිංචියටත් • නිවාඩු නිවසකටත් • දිගුකාලීන ආයෝජනයකටත් සුදුසුම තේරීම!