Block No: 01
🏡🌿 තංගල්ල අසල නිස්කලංක පරිසරයක ඔබේම ඉඩමක්!
අනාගතයේ වටිනාකම ඉහළ යන ප්රදේශයකින් දැන්ම ඔබටත් බිම් කොටසක් හිමි කරගන්න අවස්ථාව.
📍 තංගල්ල – 3km
📍 බෙලිඅත්ත – 6km
📍 රුහුණු විජයබා ජාතික පාසල – 1.5km
📍 අධිවේගී පිවිසුම – 8km
💰 පර්චසය රු.285,000/- සිට
📜 සින්නක්කර ඔප්පු සහිත සුරක්ෂිත ඉඩම්
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 පහසු වාරික ගෙවීම් ක්රම
✨ සීමිත බිම් කොටස් පමණයි
🈯️ රු.500,000/-ක මුල් ගෙවීමකින් වෙන්කරගන්න
📅 දින 14ක් ඇතුළත 40%ක් ගෙවා ඉතිරි මුදල වාරිකව ගෙවිය හැක
🌟 අද ගන්න තීරණය — හෙටට ඔබේම නිවසේ ආරම්භය!