Block No: 39
🏡🌴 තංගල්ල අසල ඉහළ වටිනාකමක් ඇති ඉඩම් අවස්ථාවක්!
අනාගතයට වටිනා ආයෝජනයක් සොයන ඔබට මෙය හොඳම අවස්ථාවකි.
තංගල්ල නගරයට මිනිත්තු කිහිපයක දුරින්, සන්සුන් හා ආකර්ෂණීය පරිසරයක පිහිටි බිම් කොටස් දැන් ලබාගත හැක.
💰 පර්චසයක් රු.285,000/- සිට
📜 සින්නක්කර ඔප්පු සහිත නීත්‍යානුකූල අයිතිය
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 පහසු වාරික ගෙවීම් ක්‍රම
මුල් ගෙවීම රු.500,000/-කින් ඔබේ බිම් කොටස වෙන්කරගත හැක.
දින 14ක් ඇතුළත 40%ක් ගෙවා ඉතිරි මුදල වාරිකව ගෙවීමේ හැකියාව ඇත.
🌟 පදිංචියටත්, නිවාඩු නිවසකටත්, දිගුකාලීන ආයෝජනයකටත් ඉතාම සුදුසු තේරීමක්.