Block No: 38
🏡🌴 තංගල්ල අසල වටිනා ඉඩම් අවස්ථාවක් – දැන්ම ලබාගන්න!
✨ සන්සුන් පරිසරයක, ඉක්මනින් වටිනාකම ඉහළ යන ප්රදේශයක
📍 තංගල්ල – 3km
📍 බෙලිඅත්ත – 6km
📍 රුහුණු විජයබා ජාතික පාසල – 1.5km
📍 අධිවේගී පිවිසුම – 8km
💰 පර්චසය රු.285,000/- සිට
📜 සින්නක්කර ඔප්පු සහිතයි
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💳 පහසු වාරික ගෙවීම් සැලසුම්
🔥 විශේෂ අවස්ථාව:
🈯️ රු.500,000/-කින් අදම ඔබේ බිම් කොටස වෙන්කරගන්න
📅 දින 14ක් ඇතුළත 40%ක් ගෙවා ඉතිරිය වාරිකව ගෙවිය හැක
🎁 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
🌟 පදිංචියටත් • ආයෝජනයටත් • අනාගතයටත් හොඳම තේරීම!