නිහඬ, ආරක්ෂිත සහ වේගයෙන් වර්ධනය වන ප්රදේශයක පිහිටි මෙම ඉඩම්, නිවසක් හෝ ලාභදායී ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
📍 ප්රධාන ස්ථානවලට පහසු ප්රවේශය
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 අතිශය වටිනා මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට
📜 විශ්වාසදායක හිමිකම
✔️ සින්නක්කර ඔප්පු සමඟ
✔️ නීතිමය ආරක්ෂාව සම්පූර්ණයි
🏦 සහනදායක ගෙවීම් පහසුකම්
✔️ අඩු පොළී බැංකු ණය
✔️ පහසු වාරික සැලසුම්
🔥 සීමිත විශේෂ අවස්ථාව
රු. 500,000/-ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරිය පහසු වාරික වලින්
📈 ඔබේ අනාගතයට හොඳම ආයෝජන තීරණය අදම ගන්න!
📞 දැන්ම සම්බන්ධ වී වැඩි විස්තර ලබාගන්න