සීගිරිය - ඉනාමලුව පාරෙන්
පර්චස් 40ක අනර්ඝ ව්යාපාරික වටිනාකමක් සහිත ඉඩම විකිණීම.
- නිරවුල් සින්නක්කර ඔප්පු
- සංචාරක හෝටලයකට , අවන්හලකට ඉතාම අනර්ඝයි.
- සියලු පහසුකම් සහිතයි
- ව්යාපාරික ඉඩමකි.
- ඉඩම සීගිරිය - ඉනාමලුව ප්රධාන මාර්ගයට මුහුණලා ඇත.