🌳🌳🌳🌳 කටුනායක සීදුව මුතුවාඩියෙන් අගනා බිම්කොටස් විකිණීමට 🌳🌳🌳🌳
🌷 ප්‍රධාන පාරට මීටර් 400ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,
🌷 අඩි පුළුල් මාර්ග සමඟ කානු පද්දති,
🌷 පර්චස් 14 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.
🌷 කටුනායක ආයෝජන කලාපයට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
🌷 අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්, නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
🌷 සුපිරි වෙලදසැල්, ජනප්‍රිය පාසල්, තෙකළා විදුලිය, ජල පහසුකම් සහිතව, දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.
🌷 මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
🌷 50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
🌷 නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න
🌷 එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න, අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න
අපව අමතන්න....