*රත්මලාන මැලිමන් හන්දියේ ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 400ක් නුදුරින් පිහිටා ඇති අගනා බිම් කොටසකි* වටතාප්ප දමා නල ජලය විදුලිය පහසුකම් ඇත *ඉඩමෙ සාමාන්‍ය නිවසක් ද පිහිටා ඇත *පුලුල් මාර්ගයට මුහුණ ලා පිහිටා ඇත* ගැනුම්කරුව පමණක් අමතන්න