⏺️රාගම නගරයට ආසන්න රාගම වැලිපිලෑව 325 බස් මාර්ගයේ අම්බලම හන්දිය *පර්චස් 16ක* බිම් කොටස ඉක්මනින් විකිණීමට (තේවත්ත පල්ලියට ආසන්න)
පර්චසය : ලක්ශ 13 ක් (පරීක්ශා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🔅 රාගම නගරයට - 2.5KM
🔅 කඩවත නගරයට - 5KM
🔅 කඩවත / කෙරවලපිටිය අදිවේගි මාර්ග පිවිසුම්
🔅 පාසල් / රෝහල් පහසුකම්
🔅 තෙකලා විදුලිය
🔅 නල ජල පහසුකම්
🔅 නිරවුල් ඔප්පු
🔅 ව්‍යාපාරික ස්තානයක් සදහා වඩා උචිත
🔅 රාගම / කඩවත / කිරිබත්ගොඩ බස් මාර්ගයේ පිහිටා ඇත.
🔅නිදහස් සාමකාමී වටපිටාවක් ඇත.
🚫බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි .
📞වැඩි විස්තර සදහා අමතන්න