අනඟි අවස්ථාවක්
හංවැල්ල-කිරිඳිවැල ප්‍රධාන පාරට මුහුණලා. පුගොඩ නගරයේ වටිනා පර්චස් 20ක ඉඩමක් විකිණිමට.
ගම්පහ දිස්ත්‍රික්කයේ, පුගොඩ ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලය අසල දෙමහල් නිවස සහිත ඉඩම.
පදිංචියට හෝ ව්‍යාපාරයකට කදිමයි.
අවට පහසුකම් වෙත පහසු ප්‍රවේශය.
තෙකලා විදුලිය.
නල ජලය සහ ලිං ජලය.
නිරවුල් සින්නක්කර ඔප්පු.
වාහන 3ක් නැවැත්වීමේ පහසුකම.
පදිංචියට සාදනලද දෙමහල් නිවස.
නිවස - නිදන කාමර 4, නාන කාමර 2, පිටත් සේවක වැසිකිලිය, විශාල ඉදිරිපස බැල්කනිය, පිටුපස බැල්කනිය.
වටිනාකම රු. ලක්ෂ 320 යි. (සාකච්ඡා කරගත හැක)
සාමකාමී, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක වටිනා ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙනා අගනා අවස්ථාවකි.
ගනුම්කරුවන් පමණක් විමසන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
දුරකථන ඇමතුමක් දී සති අන්තයේ පමණක් පැමිණ පරීක්ශා කල හැක.