පර්චස් 34ක ඉඩම සහ අඩක් නිම කල නිවස ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ කටයුතු අඩක් නිම කර ඇති අතර දැනට එය ගොඩනැංවීමට රු. ලක්ශ 25 කට වඩා වැය කර තිබේ. වහලය දක්වා ඉදිකර අවසන්ය.වහලය ගසා ගැනීමෙන් පසු පදිංචි විය හැක. කාමර 3, නාන කාමරය, සාලය, මුලුතැන්ගෙය ආදී වශයෙන් සැලසුම් සකසා තිබේ. නිවසේ සැලැස්ම ලබා දේ.
යටිතල පහසුකම් සහිතය. මාර්ගය අඩි 10කි. ජලය ලබා ගැනීමට උල්පත් ජලය සහිත ලිදක් සාදා තිබේ. විදුලිය සහිතයි. ප්රධාන පාරට 200m. කොළඹ පාරට 1km කි. මීරිගම කොලඔ අදිවේගයට ආසන්නයි. මොරවලපිටිය හරහා නාරම්මල මාර්ගයේ පිහිටා තිබේ.
පිරිසිදු ඔප්පු සහිතයි.
නිසංසල පරිසරයක පිහිටා තිබේ.
34 perches of land and a half-finished house are for sale soon. The house is half-finished and more than Rs. 25 lakhs have been spent on its construction. It has been built up to the roof. You can move in after the roof is put up.The house is 1762 sq. ft. It has 3 bedrooms, a bathroom, a living room, a kitchen, etc. The house plan is provided.
It has infrastructure facilities. The road is 10 feet. A well with spring water has been built to get water. It has electricity. 200m to the main road. 1km to the Colombo road.Mirigama is close to the Colombo Expressway. Located on the Narammala road via Morawalapitiya. With clean deeds.
Located in a quiet environment.