හොරණ පොකුණුවිට පාරේ සිට මීටර 900ක් දුරින් පිහිටි පර්චස් 26 ඉඩම විකිණීමට ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය
අඩි 15 ක පාර ඇත
පර්චසය ලක්ෂ එකහමාරක්
මුදල් හදිසියකට ඉක්මණින් විකිණේ
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න