මැණික්දිවෙල, පොත්තපිටිය ප්‍රදේශයෙන් පර්චස් 14ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
විශේෂතා:
ජල පහසුකම් ඇත.
විදුලි පහසුකම් ඇත.
අඩි 20 මාර්ග පහසුකම් ඇත.
මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයට ආසන්නයි.
පොත්තපිටිය - පිළිමතලාව ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණි.
පොත්තපිටිය - පිළිමතලාව මාර්ගයෙන් සහ පොත්තපිටිය - කඩුගන්නාව මාර්ගයෙන් පිවිසුම් පහසුකම් ඇත.
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු ස්ථානයකි.
A valuable 14 perch land is available for sale in the Manikdiwela, Poththapitiya area.
Features:
* Water supply available
* Electricity available
* 20-foot wide access road
* Close to Manikdiwela Central College
* Only 200 meters from the Poththapitiya - Pilimathalawa Main Road
Easy access via both the Poththapitiya - Pilimathalawa Road and the Poththapitiya–Kadugannawa Road
This property is an excellent choice for building your dream home or as a valuable investment opportunity.